Tue. Jul 1st, 2025

එළඹෙන ඔක්තෝම්බර් 5වනදා මැතිවරණයක් ?

Jun14,2024

එළඹෙන ඔක්තෝම්බර් මස 5වෙනි දින මැතිවරණයක් පැවැත්වෙන බවත් එයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) ගාල්ලේදී.

නිශ්චිතවම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද ,මහ මැතිවරණයක්ද යන්න ප්‍රකාශ කළේ නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *