2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.. Related Post navigation ජනපති සටනට අපේක්ෂකයින් 40ක් සීගිරියේ බඹරු නිසා සංචාරකයන් 70 ක් රෝහලේ