Sun. Jun 29th, 2025

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන නිවේදනයක්

Aug27,2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව කිසිසේත්ම දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා

2024.08.26 දින සිට 2024.09.13 දින මධ්‍යම රාත්‍රී 12න් එම කාල සිමාව අවසන් වීමට නියමිතයි.

තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *