Sat. Jun 28th, 2025

සා.පෙළ සියළු ඉගැන්වීම් කටයුතු හෙට සිට නැවත්වේ

Apr29,2024

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකරන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වනතුරු සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *