Sat. Jun 28th, 2025

හෙට දිනයේ සියලු පාසල් වසා දමයි

Jun2,2024

හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් ප්‍රකාශ කළා.

මෙම තීරණය අනුව, සිසුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පවත්වා ගැනීම අරමුණු කරගෙන දිවයිනේ සියලුම පාසල් වසා තැබේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *