Sun. Jun 29th, 2025

වැඩබලන පොලිස්පති වැඩ පෙන්වයි!

Oct7,2024 #news #police

මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති නිහාල් තල්දූව මේ බව ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *