Sun. Jun 29th, 2025

ඉතිහාසය වෙනස් කරමින් තරුණියක් අඩි 40ක තොරණක් නිර්මාණය කරයි

May15,2024

ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කරමින් කාන්තාවක් විසින් අඩි 40ක තොරණක් නිර්මාණය කර තිබෙනවා,මැය පාසලේ ගුරුවරියක් වන ජනනි අලුදෙනිය

2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත් කර විවිධ තරග වලින් ජයග්‍රහණය කර තිබෙනවා

භද්‍රඝට ජාතකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය කළ ජනනි තම නිවසේ සිට මෙය නිර්මාණය කිරීම විශේෂ වන අතර ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ ප්‍රථම තොරණ මෙයයි.

තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණය කර තිබෙන්නේ ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *