Sun. Jun 29th, 2025

දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

Jul26,2024

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ දෙමෝදර ගවරවෙල ප්‍රදේශයේදී අද (26) උදෑසන ගැටුණු පුද්ගලයෙක් මියගොස් තිබෙනවා

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රබර්වත්ත කොටස ගවරවෙල දෙමෝදර ලිපිනයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *