Sat. Jun 28th, 2025

බිත්තියක් කඩා වැටී බිළිඳෙකු මරුට

Jun10,2024

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් තිබේ.

ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *