Thu. Jun 26th, 2025

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Aug6,2024

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (05) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *