Sat. Jun 28th, 2025

බදුල්ලේ බිහිසුණු මාරක අනතුරක්

Jul5,2024

බදුල්ල-සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී අද (05) දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා.

අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්

අතවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් බදුල්ල මහරෝහලට ඇතුළු කර තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *