Fri. Jun 27th, 2025

රාජ්‍ය සේවයේ පැවැත්ම ගැන ඇමැති නලින්දගෙන් ප්‍රකාශයක්!

Dec31,2024 #news #sl economy #slpolitics

රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස සහ කාර්යක්ෂ්ම ලෙස සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි ඔහු අවධාරණය කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පහළ ශ්‍රේණිවල බඳවාගැනීම් බොහොමයක් සිදු කර ඇත්තේ සේවා අවශ්‍යතාවට වඩා දේශපාලන වුවමනාවට බවද ඇමැතිවරයා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *