Sat. Jun 28th, 2025

කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

Jun27,2024

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (27) දින අලුයම සිට විවෘත කර තිබෙනවා.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ ඔයේ ජලය පරිහරණය කරන පිරිස සැලකිලිමත් ලෙස සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *