Thu. Jun 26th, 2025

හබරාදූවේ තානායමක් ඉදිරිපිට දී වෙඩි තැබීමක්

Jul29,2024

හබරාදූව, හරුමල්ගොඩ පන්සල අසල පිහිටි තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියගොඩ, හරුමල්ගොඩ, හබරාදුව පදිංචි 34 හැවිරිදි තරුණයෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරු වන 49 හැවිරිදි අඟුළුගහ පදිංචි පුද්ගලයෙකු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *