Mon. Jun 30th, 2025

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමක්

Jul25,2024

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *