Wed. Apr 30th, 2025

රුසියානු යුවළක් මෙරටදී අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙටර රැඳි සිටි රුසියන් ජාතික යුවලක් මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේදී එම යුවල අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 32ක් වන රුසියන් ජාතිකයන් බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් මෙම විදේශීය යුවල මහනුවර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *