Sat. Jun 28th, 2025

පෙරහැර බලන්න පදික වේදිකාවත් විකුණලා: ජාවාරමක් කොටු වෙයි

Aug20,2024 #2024 #news

මහනුවර ඇසල පෙරහැර ගමන් කරන වීදිවල පදික වේදිකාවේ ඉටිකොළ එළා රුපියල් 5000 සිට අලෙවි කරමින් ගෙන ගිය ජාවාරමක් හෙළි කරගැනීමට මහනුවර පොලිසිය සමත්ව තිබෙනවා.

මෙයට හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුද සම්බන්ධ බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ජාවාරමට මත්කුඩු ලෝලීන් සහ යාචකයන්ද සම්බන්ධ බව පැවසෙනවා.

පෙරහැර නැරඹුම් ටිකට් පත් ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමක් ගැනද පසුගිය දා ප්‍රවෘත්ති පළ වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *