Sat. Jun 28th, 2025

එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් රත්තරන් සොයා කැණීම් කළ අයෙක් අත්අඩංගුවට

Aug21,2024

එල්.ටී.ටී.ඊ සංවිධානය යුද සමයේ වළ දමා ඇතැයි කියන රත්තරන් සහ මුදල් සෙවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම පළාගොස් ඇති අතර, අදාළ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක්, යතුරුපැදියක්ද හා කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ඕමන්ත ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *