Mon. Apr 28th, 2025

“කිසිඳු හිඟයක් නෑ… කලබල වෙන්න එපා!”

Mar1,2025 #fual #petrolium

කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින්ට කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර කරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම් දී නොමැති බවයි.

මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා පෙන්වාදෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *