Sat. Jun 28th, 2025

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයක් උදෙසා නව ප්‍රතිපත්තියක් – සජිත්

Aug30,2024

රටට ඩොලර් ගෙන එන තිරසර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයක් උදෙසා නව ප්‍රතිපත්ති සම්පාදනය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තියක් පිළිබඳ තමන් කලක් පුරා සාකච්ඡා කළ බවයි විපක්ෂ නායකවරයා කියා සිටින්නේ.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ හමුවකදීයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

දේශීය පතල්කරුවන් ආරක්ෂා කර බහුජාතික සමාගම් මෙයට ඇතුල් වීම වළක්වන බව ද ඒ මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *