ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන්. Related Post navigation මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා, රජයේ මුද්රණකරු සහ තැපැල්පතිවරයා කැඳවයි අමෙරිකාවේ රැකියා පෙන්වා මුදල් ගැරෑ කතක් අත්අඩංගුවට