Mon. Apr 28th, 2025

ෆෝන් ආන්සර් නැති ආණ්ඩුවේ ලොක්කන්ට ජනපතිගෙන් පණිවිඩයක්!

Jan25,2025 #news #slpolitics

අලුතෙන් පත් වූ ජාතික ජනබලවේග ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන් දුරකතනයට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ පාර්ශ්ව වෙතින් පසුගිය දිනවල චෝදනා එල්ල කෙරුණා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනපතිවරයා මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
එහිදී ඔහු කියා ඇත්තේ හැකි සෑම අවස්ථාවකදීම ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා ජනතා ගැටලු කඩිනමින් විසඳීමට උත්සුක වෙන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *