Sat. Jun 28th, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට!

Sep14,2024 #2024 #slpolitics

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චි මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට දන්වමින් ජනතාවට පත්‍රිකා බෙදමින් සිටියදී මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට පත් වූ බවයි වාර්තා වන්නේ.

දෙමළ ජාතික ජනතා සන්ධානය ජනපතිවරණය වර්ජනය කරන ලෙසට පසුගිය දිනවල උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *