Sat. Jun 28th, 2025

ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

Jun10,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාවේ දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *