Sat. Jun 28th, 2025

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා අපේ ජනපති හමුවෙයි

Aug30,2024

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කළේ.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද එක්ව සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *