Sat. Jun 28th, 2025

පිහිනුම් තටාකයකට වැටී පුද්ගලයෙක් මරුට

May8,2024

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පිළිබඳ රඹුක්කන පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කළ බව ද පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *