Sat. Jun 28th, 2025

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක්

Aug29,2024 #election #weather report

උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ මේ වන විට අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *