Sun. Jun 29th, 2025

සමරිසි පනත් කෙටුම්පතට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපති ලියුමක්

Jul24,2024

යෝජිත සමරිසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම අප්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් අවධානය යොමුකර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *