Sat. Jun 28th, 2025

ජනපති අනුරට පුටින්ගෙන් ලිපියක්!

Oct1,2024 #2024 #news #slpolitics

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් අද (01) ජනපති කාර්යාලයේදී ජනපති අනුර කුමාර දිසානායක හමු වුණා.

එහිදී තානාපතිවරයා රුසියන් ජනාධිපති පුටින් වෙතින් පෞද්ගලික පණිවිඩයක්ද රැගෙන විත් ජනපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

නව ජනපතිවරයා යටතේ ද්විපාර්ශ්වික සබඳතා වඩා ශක්තිමත් වනු ඇති බවයි තානාපතිවරයා විශ්වාසය පළ කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *