අලුතින් විවාහ වූ පිරිස් සදහා නිවාස ණයක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
ණය මුදලේ ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොමැති බව ද මෙය ස්ථිර රැකියාවක් නොමැති පුද්ගලයින්ටත් ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවද වැඩි දුරටත් සඳහන් වෙනවා.