වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මූලික දෛනික වැටුප රුපියල් 1350ක් වන අතර ඵලදායීතාව පදනම් කර ගත් අතිරේක දිරිදීමනාව රුපියල් 350ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. Related Post navigation රටටම යුතුකම මතක් කරන ජනපති මල්වතුඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණයට පියවර