මැදගම, ඊරියගහමඩ ප්රදේශයේදී අනාරක්ෂිත ළිඳකය වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ, ඊරියගහමඩ, කැදවින්න ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක කුඩා දරුවෙකි.
ඊයේ (11) එම දරුවා නිවස අසල ඇති අනාරක්ෂිත ළිඳට වැටී ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි