Sat. Jun 28th, 2025

ධීවරයෙකුට ගජ වාසියක්: දැල අදින්න ට්‍රැක්ටර් 4ක්!

Jan10,2025 #Fishing #news
A fishing net caught 7.5 million Madhu fish at once. pulled ashore with four tractors

මුලතිව් තිරුක්කායි මුහුදේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයකුගේ දැලකට මඩු වර්ගයේ මසුන් විශාල රෑණක් කොටු වී තිබෙනවා. එම ප්‍රමාණය කිලෝ 8000ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා.

එවායේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට අධික නමුත් ලක්ෂ 60කට මෙම මසුන් තොගය වෙන්දේසියේදී ලබා දී තිබෙනවා.

මසුන් තොගය සමඟ දැල ගොඩට ගැනීමට ට්‍රැක්ටර් 4ක් උපයෝගී කරගත් බව සඳහන්. මෙම මසුන් තොගය දකුණෙන් ගිය මාළු ව්‍යාපාරිකයන් 4ක් විසින් ලක්ෂ 60කට මිලට ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *