අද (17) උදෑසන 10.10ට පමණ මාළිගාවත්ත ප්රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි නිවන හමුදාවේ, රථ පැමිණ මේ වනවිට පැමිණ ඇති බවත් ගින්න පාලනය කර ඇති බවත් වාර්තා වනවා Related Post navigation ඉදිරි වසර 05 තුළ ක්රියාත්මක කරනු ලබන ආර්ථික ප්රතිපත්තිය මත ශ්රී ලංකාවේ අනාගතය තීරණය වෙනවා Geo- Goviya රුපියල් මිලියන 573ක් ඉතිරි කරයි