දශක 7ක් ගැන නාට්‍ය එක්ක කතා කරමු නමින් වැඩසටහනක් අද එනම් සැප්තැම්බර් 14 සෙනසුරාදා harmony center නාට්‍ය අවකාශයේදී පැවැත්වෙනවා.
මෙය no name collective විසින් සංවිධානය කරනු ලබන අතර වැඩසටහන නොමිලයේ පැවැත්වෙනවා.
සම්බන්ධ වීමට කැමැති අය 077377237 – මිලාන්, 0753192028 – අසංක, 0112518706 අමතා අසුනක් වෙන් කරගත හැකි බව ඔවුන් පවසනවා.