Thu. Jun 26th, 2025

සෞන්දර්ය විෂයයන් ගැන තීරණයක්

Jul16,2024

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි.

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙසම පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *