බගවන්තලාව කොටියාගල වත්තේ වතු කම්කරුවන් වෙත ජලය ගෙන යන ජල මගේ ආරක්ෂිත දැළේ පැටලී තිබූ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂකය වන කෙසෙල්ගමු ඔය හරස් කර මෙම ජල ටැංකියට ජලය ලබා ගන්නා අතර මේ නාඳුනන මළ සිරුර ඒ හරහා පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.