Sat. Jun 28th, 2025

තම දුවට සහ දුව‌ගේ මිතුරියට අතරවර කළ නරුම පියා

Apr26,2024

දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්වාසීන් විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙකු වේ.

සැකකරුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *