Sat. Jun 28th, 2025

අනුර මන්ත්‍රී නිවාසයක් අවභාවිත කලැයි පැමිණිල්ලක්

Aug29,2024

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වසර 17 ක කාලයක් පුරා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවසක් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අල්ලස /දූෂණය නාස්තියට එරෙහි පුරවැසිබලය සංවිධානයේ ලේකම් දුලාර ගුණතිලක හා සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැදවුම්කරු වන දර්ශන තන්ත්‍රිගේ යන මහත්වරුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් ප්‍රකාශ කරන්නේ අනුර කුමාර දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *