Sat. Jun 28th, 2025

ජනකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Aug21,2024

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ (20)මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බවයි ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන්නේ.

විවාදය සඳහා 6 දෙනෙකු පමණක් තෝරා ගැනීමේදී අනෙක් 33 දෙනාට ආසාධාරණයක් සිදුවන බව ඔහු පවසනවා.

මෙය අවලංගු නොකළොත් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *