Sat. Jun 28th, 2025

ජනපතිට විරුද්ධව පැමිණිල්ලක්

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඊයේ (30) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකට අදාළව මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

එහිදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇති බවද මෙම පැමිණිල්ල මගින් පෙන්වා දෙනවා.

මෙම පැමිණිල්ල ගොනුකර තිබෙන්නේ අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා විසින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *