Sun. Jun 29th, 2025

ජනපතිවරණයට දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක් ?

Jul22,2024

ජනාධිපතිවරණය සඳහා දෙමළ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබුණා.

යාපනය සෙල්වා අනුස්මරණ ශාලාවේදී දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි ඊට අත්සන් තැබුණේ.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේෂ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය / ඊපී ආර් එල් එෆ් පක්ෂය / ෆ්ලොට් / ටෙලෝ ආදී පක්ෂ 7ක් මෙලෙස ගිවිසුමට එළඹුණා.

නාමයෝජනා ලබාදීමෙන් පසු පොදු අපේක්ෂකයා නිවේදනය කිරීමට නියමිත බව මේ සඳහා සහභාගි වූ පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *