Sun. Jun 29th, 2025

පාසල් දරුවන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

Aug28,2024

සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

ප්‍රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන් අතර පිරිමි ළමුන් 4ක්, ගැහුණු ළමුන් 6ක් සහ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *