Sat. Jun 28th, 2025

සමන්තුරේ වැලි ගොඩකින් අත්බෝම්බයක් මතු වෙයි

Oct23,2024 #bomb #explosive #police

නිවසක් තැනීමට රැගෙන එන ලද වැලි ගොඩක තිබී අත්බෝම්බයක් හමු වූ බව සමන්තුරේ පොලිසිය පවසනවා.

සමන්තුර කාර්මික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිගේ නිවස ඉදිකිරීමට මෙම වැලි රැගෙනවිත් ඇති බවයි පොලිසිය අනාවරණය කළේ.

මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන සමන්තුර පොලිසිය විසින් සිදු කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *