රුසියානු හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
අද (24) උතුරු මොස්කව් ප්‍රදේශයේදී එම ප්‍රහාරය එල්ලකර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
එම පිපිරීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
එම පිපිරීම හේතුවෙන් එම නිලධාරියාගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා.