Thu. May 1st, 2025

යුක්තිය බෝඩ් ලෑල්ලක්! නව මෙහෙයුමක් අරඹනවා: පොලිස්පති

Sep30,2024 #2024 #news #police

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම බෝඩ් ලෑල්ලක් පමණක් බවත් මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනයට නව මෙහෙයුමක් අරඹන බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

එහිදී යුක්තිය මෙහෙයුම විසින් කළ අඩුපාඩු නිවැරදි කරන බවයි ඔහු පවසන්නේ.

බුද්ධි අංශ තොරතුරුද පදනම් කරගෙන ජනපතිවරයාගේ සහ රජයේ උපදෙස් මත මෙම නව මෙහෙයුම සිදු කරන බවයි වැ.බ. පොලිස්පතිවරයා පවසා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *