Tue. Apr 29th, 2025

අවුරුදු 13ක කොල්ලෙක් අමෙරිකාවේ රහස් සේවයට

Mar5,2025 #america #DJ #us CID

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයෙන් 13 හැවිරිදි පිරිමි ළමයෙකු අමෙරිකාවේ එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස බඳවා ගෙන තිබෙනවා.

ඔහු නමින් DJ ය.

මීට වසර 06කට පෙර පුංචි DJට මොළය ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක් වැලඳී තිබූ බවත් මේ වන විට එම රෝගී තත්ත්වය මේ වන විට සුව වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පුංචි DJ අමෙරිකානු ආරක්ෂක සේවයට බැඳීමට දැඩි ආශාවකින් සිට ඇති අතර එයට අගයකිරීමක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපද රහස් සේවයේ නියෝජිතයෙකු ලෙස DJ ව බඳවා ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *