Sat. Jun 28th, 2025

මාලිමා විරෝධී ඡන්ද ලක්ෂ 77ක් අපට : සජබ මහලේකම්

Oct19,2024 #election 2024 #news #slpolitics

ඉරිදා මව්බිම පුවත්පත සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වූ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ මෙවර තමන් ආණ්ඩුවක් පිහිටුවන බවයි.

“ජනාධිපතිවරණයේදී ලක්ෂ 77ක් අනුර කුමාර දිසානායකට විරුද්ධව ඡන්දය දීලා තියනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට ලක්ෂ 23ක් දීලා තියනවා. අද රටේ ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයටත්, පොහොට්ටුවටවත් බලයක් ගන්න බැරි විත්තිය. ඉතින් ජේ.වී.පී. විරෝධී නිසා ඒ අයට ඡන්දය ලබා දුන් එම පිරිස මේ පාර සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන්න තෝර ගන්නවා. අපි ආණ්ඩුවක් පිහිටුවනවා කියන්නෙ ඔය පදනමින්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *