Sat. Jun 28th, 2025

ජාජබ 60ක් මන්ත්‍රී නිවාස ඉල්ලති!

Nov28,2024 #2024 #news #slpolitics

මේ වන විට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට මන්ත්‍රීවරුන් 80ක් අයදුම්කර ඇති අතර එයින් 60ක් පමණ ජාතික ජනබලවේගයේ පිරිස බව වාර්තා වෙනවා.

ඒ අතර හිටපු මන්ත්‍රීවරුන් 7ක් තවමත් නිලනිවාසවලින් ඉවත්ව ගොස් නැති බවයි වාර්තා වන්නේ.

ලබන මස 3 වැනිදා සිට නවක මන්ත්‍රීවරුන්ට නිවාස වෙන් කෙරෙනු ඇති. මේ දිනවල ත්‍රිවිධ හමුදාවද සම්බන්ධ කරගනිමින් මන්ත්‍රී නිල නිවාස අලුත්වැඩියා කෙරෙන බවද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *