Sat. Jun 28th, 2025

රුසියන් යුද්දෙට ගිහින් ලංකාවෙ 59ක් මැරිලා!

Feb7,2025 #news #russia

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා රුසියාව වෙනුවෙන් සටන් කිරීමට ගිය මෙරට පුද්ගලයන් 59ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ ඇමැති විජිත හේරත් පවසනවා.

මේ මරණ පසුගිය ජනවාරි 21 දක්වා බවත් පාර්ලිමේන්තුවේ දී අනාවරණය කෙරුණා. මෙලෙස රුසියානු හමුදාවට එක් වුණ සමස්ත සංඛ්‍යාව 554 ක් බව සහ සියලු දෙනා ඊට ස්වේච්ඡාවෙන්ම එක්ව ඇති බවයි ඇමැතිවරයා කියා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *